• put your amazing slogan here!

    ඔලිම්පික් හමාර දේශනා අංක 1 (කොටස් 2යි)



    මේ පින්තූරෙ දැක්කාමයි මතක් වුනේ....ඔලිම් පික් ගැන ලියන්නෑ කියල හිතුවට නොලියම බැරි ඒවා!

    චීනේ හැමදාම හිටු කියල පදක්කම් ගන්නවා...ලෝකෙ වැඩිම ජනගහනයත් චීනෙ.. උන්ට දුවන්න නම් බැහැ! හේතුව අඩි 5ට වැඩිය උස ච

    ීන්නු අඩුයි! ජැමෙයිකාව වැනි කොදෙව් දූපත් වල ඉන්නෙ අපි බ්ලූ ෆිල්ම් වල දකින ජාතියෙ අඩි 6-8 කලු එවුන්! උසේන් බොල්ට් වගේ නියම නට්!

    චීනෙ පොඩි කාලෙ ඉදන්නම ළමයින්ව විවිධ ඉසව් වලට යොදනවා.. කාර්මික පැත්තට ආස එකා ඒ පැත්තට යවනව..ඌට රසායන විද්‍යාව, විවිධ භාෂා, බෞද්ධ ශිෂ්ඨාචාරය උගන්නන්නෑ! හේතුව ඌට සදාකල් ජීවත් වෙන් ඒනි තාක්ෂණික දැනුම විතරයි දෙන්නෙ... ඉස්කොලෙ දවස පුරාම පවත්වනනවා..


    ජිම්නාස්ටික්, සර්කස් වැනි දේවල් වලට උන් උපන් හපන්නු වෙන්නෙ ඒකයි... ජිම්නාස්ටික් කරන කෙල්ලන්ව/කොල්ලන්ව උදේ ඉදන් ඒකට පුරැදු කරනව පොඩි කාලෙම.. ආයෙ ඒ කෙල්ලට ජීව විද්‍යාව, බුද්ධාගම, සමාජ අධ්‍යයනය, වගේ විකාර උගන්නන්නෑ... කෙලින්ම රටේ කීර්තියට, නිෂ්පාදනයට, ආර්ථිකේට අදාල වෙන දේවල් තමා කරන්නෙ..


    චීනෙට ප්‍රතිපත්තියක් තියෙනවා.. අපිට නෑනෙ.. අපි ඕනෙ විෂයයි, එපා විෂයයි අවුරැදු 13ක් ගොනා පිට හකුරැ පටෝනව වගේ උගන්නල ''පිස්සෙක්ව'' එළියට දානව.. ඌ තනිකරම සාම්බාරැවක්..පතෝල වගේ රහත් නැහැ.. ගුණත් නැහැ.. ඌට මුකුත් බැහැ.. විශ්ව විද්‍යා‍ලෙ හෝ පීඨ වලට නෙගාගියොත් ඌ අනාථයි.. සල්ලි තියෙන අය වෙනත් පාඨමාලා කරල රැකියාවල් කරනවා.. කලා විෂයයන්ට ආදරේ කරපු අපි කොම්පියුටර් එක්ක හැප්පෙනවා! කිසි ගැලපීමක් නැහැ.. ඒ ලෙවල් විද්‍යා විෂයන්ට බී තුනක් අරං විද්‍යා උපාඨියක් කරු කෙනා ක්ලාක් කෙනෙක්!


    චීනෙ දියුණුවෙ රහස ඒකයි.. කුඩා කළ ඉදන්ම දරැවන්ට හැකිදේ හා රැචි දේ අනුව ඔවුන් වර්ගීකරණය කරල පිළිගත් ක්‍රමයකට ක්‍රමාණුකූලව අදාල අධ්‍යාපනේ දෙනවා.. උයන එකා ආයෙ උයන්න දන්නවා ලෙසටම.. නමුත් ඌට බල්බ් එකක්වත් දාගන්න බැහැ..


    චීන්නු, ලංකාවේ කෙනෙක් එක්ක ගත්තාම මැටිමය ගතිය වැඩියි! පොල් බූරැවො..! අපේ උන් දේශපාලනේ, ඉතිහාසෙ දන්නවානෙ.. උන් ඒවා දන්නෑ..පාරවල්, පාලම් හදන උන් ඒක විතරමයි! හැබැයි පාර හරහා රේල් පාරක් යනවනං උන් හිර වෙනවා! එක අතකට ඒකෙත් වැරැද්දක් නැහැ.. අපි මේ හැම මගුලම යන්තමින් දැනගත්තා කියල ඇති සෙතක් තියෙද?? අපිටත් නැහැ!! රටටත් නැහැ!!!


    අපරාදෙ පොත් වලට සල්ලි............!
     
     
    කතෘ-මනෝරම වීරසිංහ 

    0 comments:

    Post a Comment

     

    Meet The Author

    Connect With Us

    See all posts

    Label 4

    Sed facilisis ultricies puru

    Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit lobortis nisl ut aliquip ex ea commodo consequat. Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse mo...

    Read More »
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Aliquam a nulla sapien. Sed facilisis ultricies purus, sed dapibus eros auctor ...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...

    Experience

    Recomended

    About Me

    Instructions