
ලංකාව සතුව ඇත්තේ බහුතර ‘‘ෂෝ‘‘ කාරයන් මිසෙක සැබෑ වැඩ්ඩන් නොවන බව අප ප්‍රත්‍යක්ෂ කරගත යුතුය.. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවද වෘත්තීමය නැත! හවසට හවසට වැඩ ඇරිලා ඇවිත් සෙල්ලම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවොත් එක්ක මොන ඔලිම්පික්ද??
අපි ඔලිම්පික් ගැන මින් පසු කථා කළ යුතුම නැත! සමාරම්භක උත්සවය නරඹා නිකම් සිටීම කාලෝචිතය..
විදෙස් රටවල පුහුණුවීම් වලින් පසු සුසන්තිකා ඔලිම්පික් රිදී පදක්කම ලැබුවාය. ඇයද ලංකාවේ සුගතදාස ධාවන පථයේ හවසට හවසට දුව දුව හිටයා නම් තාම දුවනවාය!
කතෘ-මනෝරම වීරසිංහ











0 comments:
Post a Comment