
ඔන්න ඉතින් ආයෙමත් අපේ චිත්‍රපට වලට ආස කරන යාලුවන්ට නියමම නියම 3D ෆිල්ම් එකක් අරන් ආවා.
මේ චිත්‍රපටය ගැන කියනවනම් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබාදීල තිබෙන්නේ මාර්ක් ඇන්ඩ්රුව්ස් හා බ්‍රෙන්දා චෑම්ප්මන් යන අයයි.මේ චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ වෝල්ට් ඩිස්නි චිත්‍රපට හා ඇනිමේෂන් සමාගම විසිනුයි.
මෙහි පිටපත් නිර්මාණයෙන් දායක වෙලා තියෙන්නේත් මෙහි අධ්‍යක්ෂක වරුන්ම වීම විශේෂ කාරණයක්.
මෙහි කතාව ගැන කියනවනම් මේ කතාව ගෙතිලා තිබෙන්නේ තමන්ටම අනන්‍යතාවයක් අවශ්‍ය වූ එකතරා කුමාරිකාවක් ගැනයි..මෙයා දුනුශිල්පයෙන් එහෙම මනා ලෙස දස්කම් පාන කුමාරිකාවක්..
ඉතුරු ටික කිව්වොත් ඉතින් වැඩක් නෑනේ..චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගේනම් සම්පූර්ණ කතාව බලන්නකෝ එහෙනම් යාලුවනේ...එහෙනම් ආයෙත් අලුත් චිත්‍රපටයක් සමඟ හමුවෙමුකො යාලුවනේ..
විශේෂයෙන් කියන්න ඕනි මේ චිත්‍රපටය කැම්රිප් එකක් වේ.











0 comments:
Post a Comment