• put your amazing slogan here!

    ශ්‍රී දළදා පෙරහර මෙවරත් මහනුවර වීදි පුරා සැරිසරන්නේ 1700 වැනි සිරි දළදා පෙරහර ලෙස ඉතිහාස පොතේ සටහන් තබමිනි




     ස්වස්ති ශ්‍රී

        ත්‍රී සිංහලාධිපති කිත්සිරිමෙවන් මහරජ අනුරාධපුරයෙහි රජ කල දවස ලක්දිවට......වැඩමවා වදාල අමාමෑණී සම්මාසම්බුදු පියාණන් වහන්සේගේ වම් දළඳා වහන්සේ මුල්කොට ගෙන ඇරඹි දළඳා පෙරහැර.......සම්බුදුපියාණන් වහන්සේගේ ආශිර්වාදය සකළ තුන් ලෝ තළයටම පතුරවමින් මෙවරද.....ශ්‍රී දළඳා සමිදුන් පෙරටු කොට ගෙන අහිමානවත් සෙංකඩගල පුරවරයෙහි මහ පෙරහරින් වීථි සංචාරය කරන වගයි.

    තිලෝනා සම්බුදු ගුණ විහිදූ

    ශ්‍රී දළදා - තෙද අබිමන් පෑයූ
    නමාලා දෙදන හොවා පීදුනූ
    ශ්‍රී දළදා - තුන් සිරිලක බැබලූ

    වන්නමට පණපොවා තාලෙට

    බෙර දවුල් සක් හඩට මැදිවුන
    රන්පටින් තරු වියන යට සිට
    ඇත් රජුන් වඩිනා ගමන් යස

    සොබන නෙක වණින් දිලිසෙන සේසත්

    පෙරට නෙත් යොදා එගන ලතාවන්
    බැතින පුබුදුවා බුදුගුණ මහසත්
    පුදන ලෝදනා රන්කරඩුව තෙදවත්

    තුන් ලෝ පූජිත ශ්‍රී දළදා

    සෙංකඩගල දෙව් සිරි සදවා
    අතැර දා සුරලොව පිටුපා
    වඩිති සැම දෙව්රජ සැණිනා

    කිත්සිරි මෙවන් රජ සමයේදී ඇරඹුම් සටහන් කරනා දළදා පෙරහර අද කන්ද උඩරට දී අභිමානවත්ව පෙළහර පාන්නේ මුලු ලෝකයක්ම ඒ දෙස බලා සිටිද්දීය. මිහිබට දෙව් ලෝ සිරි විදහාලූ අනුරාධපුර යුගය පමණක් නොව දඹදෙණි, යාපහුව සහ කුරුණෑගල යුගය ද එකලු කළ දළදා පෙරහර ගම්පොළ හා කෝට්ටේ යුගවල දී ද අභිමානවත්ව වීදි පුරා සැරිසැරූ බව වංශකතා කියයි.

    ශ්‍රී දන්ත දාතුන් වහන්සේ කන්ද උඩරට ශ්‍රී දළදා මාලිගයට වැඩමවීමත් සමග සෙංකඩගල පුරයට ආ දළදා පෙරහරට එක්වුණු තේජස අතිමහත්ය. පෙරහර පවත්වන ඇසළ මාසය පෙරහර මාසය බවට පත් කරවන්නට තරම් ජන ජීවිතය හා බැදුණු ශ්‍රී දළදා පෙරහර මෙවරත් මහනුවර වීදි පුරා සැරිසරන්නේ 1700 වැනි සිරි දළදා පෙරහර ලෙස ඉතිහාස පොතේ සටහන් තබමිනි.


    සකල සතට සිරි දළදා සරණයි!

    සාදූ! සාදූ! සාදූ!


     ලංකාවාසී සියලුම දෙනාට මෙය පෙන්වීම සඳහා මෙය මෙම වෙබ් අඩවියේ පල කල අතර මෙය Sorry.com පිටුවෙන් උපුටා ගන්නා ලද්දකි.

    0 comments:

    Post a Comment

     

    Meet The Author

    Connect With Us

    See all posts

    Label 4

    Sed facilisis ultricies puru

    Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit lobortis nisl ut aliquip ex ea commodo consequat. Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse mo...

    Read More »
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Aliquam a nulla sapien. Sed facilisis ultricies purus, sed dapibus eros auctor ...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...

    Experience

    Recomended

    About Me

    Instructions