
ඔන්න එහෙනම් අදත් මම මගේ යාලුවන්ට අලුත්ම අලුත් ෆ්ල්ම් එකක් අරන් ආවා...මේකනම් ත්‍රිලර් සහ හොරර් ඝනයට අයත් වන චිත්‍රපටයක් කිව්වොත් මම නිවැරදියි....මොකද මේ චිත්‍රපටය පුරාම දිවයන්නේ මිනීමැරුම් හා අපරාධ සිද්දීන් වේ...
එහෙනම් මේ අපූරු චිත්‍රපටයත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ යාලුවනේ..අහ්හ් කියන්න අමතක වුනා...මම මේ දෙන්න මේ ෆිල්ම් එකේ බ්ලූරේ රිප එකක්නේ..එක හින්ද නියම කොලිටියකින් මේ ෆිල්ම් එක බලන්න පුළුවන්..
698 MB BulerayRip එකම මෙතනින් බාගන්න
ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න











0 comments:
Post a Comment