• put your amazing slogan here!

    ඔයාගෙම ලිනක්ස් ඔපරේටින් සිස්ටම් (Operating System ) එකක් හදා ගන්නේ මෙහෙමයි



    අපේ දේ අපිට වටිනවා නේ , ඒ වගේ තමයි අපේ නමින්ම අපිට ඕනේ හැටියට OS (ඔපරේටින් සිස්ටම්) එකත් අපේ පරිඝනකයේ ධාවනය කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද ,
    දැන් කියන්න එපා අපිට කොයින්ද පුසෝ මාළු  කියල , වැඩි දෙයක් නෙමෙයි මේ සදහා ඕනේ කම තියෙන කෙනෙක්ට කැප කරන්න තියෙන්නේ , විනාඩි 2 ක් විතර පුංචි කාලයකින් , ඔයාට ඔයාගෙම
    OS එකක් හදා ගන්න පහසුකම ලබා දීලා තියෙනවා
    SUSE Studio කියන ඒකෙන ,


    මේ OS එකත් සාමාන්‍ය Linux Kernel ඒක භාවිතයන් Run වෙන එකක් , මුලින්ම මේ ලින්ක් එකට යන්න 
       SUSE Studio


      දැන්  උඩ තියෙනවා  වගේ පින්තුරයක් එයි , එකෙන් Sign In or Create a account කියන ඒක තෝරන්න . ඒක ක්ලික් කරාම මේ වගේ එකක් එයි , එකෙන් ඔයාට ලොග් වෙන්න ඕනේ Account ඒක තෝරාගන්න






    මේකන් ලොග්  වෙලා Allow කියන ඒක දෙන්න  . දැන්මේ එන වින්ඩෝ එකෙන් ඔයාටඋවමනා වර්ගයේ OS ඒක තෝරාගන්න ගන්න පුළුවන් ,
    උදා : KDE , GNOME , SERVER වගේ ඕනෙම වර්ගයක


    දැන් Select your architecture කියන තැනින් ඔයාගේ පරිඝනකේ වර්ගය තෝරාගන්න 32 ද 64 bit ද කියල

    Name your appliance කියන තැනින් ඔයාගේ OS එකට උවමනා නම සදහන් කරලා Create appliance කියන තැන ක්ලික් කරන්න . 







    Switch to the Software tab to continue » කියන එක ක්ලික් කරාම පහල තියෙනවා වගේ වින්ඩෝ එකක් එනවා . 

     මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේ OS එකේ ඉන්ස්ටෝල් වෙන්න උවමනා සොෆ්ට්වෙයා වර්ග තෝරාගන්න . 




    දැන්  ඔයාලට උද තියෙන පින්තුරයේ විදියට දකින්න තියෙනවා ටැබ්ස් 6 ක් ,එකේ Configuration වල General කියන ටැබ් එකේ දකින්න ලැබෙයි අපේ යුසර් නේම් එක root ලෙසත් පාස්වර්ඩ් එක  linux ලෙසත් කැමති නම එය වෙනස් කරගන්න පුළුවන් .


    මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේ OS එකේ ඉන්ස්ටෝල් වෙන්න උවමනා සොෆ්ට්වෙයා වර්ග තෝරාගන්න .
    මීලගට මේ Configuration ටැබ් එකේ තියෙන Personalize , Startup , Server , Desktop , Appliance , Script කියන ඒවා ඔයාට උවමනා විදියට වෙනස් කරගන්න .


    දැන්  Build කියන ටැබ් එක ක්ලික් කරාම පහත ආකාරයේ වින්ඩෝ එකක් එයි .මේකෙන් ඔයාට උවමනා ආකාරයේ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක තෝරාගන්න Default Format යටතේ . අනිත් ඒවත් උවමනා නම ඒවා තෝරාගැනීමේ පහසු කම දීලා තියෙනවා .




    මේකේ බිල්ඩ් කියන බටන් එක ක්ලික් කරාම යටින් ඩවුන්ලෝඩ් කරගන්නා ලින්ක් එක එයි . දැන් තියෙන්නේ ඉතින් පරිඝනකයට මෙම ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරගන්න එක තමයි .


    එහෙනම් යාලුවනේ කමෙන්ට් එකකුත් දාමුද.....

    0 comments:

    Post a Comment

     

    Meet The Author

    Connect With Us

    See all posts

    Label 4

    Sed facilisis ultricies puru

    Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit lobortis nisl ut aliquip ex ea commodo consequat. Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse mo...

    Read More »
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Aliquam a nulla sapien. Sed facilisis ultricies purus, sed dapibus eros auctor ...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...

    Experience

    Recomended

    About Me

    Instructions