• put your amazing slogan here!

    මාක් සයිබර්ක් (ෆේස්බුක් නිර්මාතෘ) ගේ ඇත්තම ජීවිත කතාව


    මාක් සයිබර්ක් (ෆේස්බුක් නිර්මාතෘ) ගේ  ඇත්තම ජීවිත කතාව


    මාර්ක් එලියට් සකර්බර්ග්. 1984 මැයි 14 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර උපත ලද පරිගණක වැඩ සටහන් කරුවෙකු මෙන්ම අන්තර්ජාල ව්ය වසායකයෙකි .ඔහුව අප කවුරුත් ඔහුව හදුනන්නේ මුහුණු පොත නම් වූ ලෝකප්ර කට සමාජ ජාලයේ නිර්මාර්තෘ හැටියටය.
    ඔහු එම වෙබ් අඩවියේ ප්රලධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කරයි.මොහු මෙම වෙබ් අඩවිය නිර්මාණය කලේ මොහුගේ හාවර්ඩ් මිතුරන් තිදෙනෙකුද සමගයි.ඒ

    • Dustin moskovitz
    • Eduardo saverin
    • Chris hughes

    යම් කිසි පුද්ගලකුට ලොව ලැබිය හැකි ඉහලම ගෞරව සම්මානයක් වනTimes වසරේ පුද්ගලයා (person of the year) සම්මානයද ලබා ගැනීමටද ඔහු සමත් විය.ඒ සියලු දේහි ප්ර්තිපලයක් ලෙස 2011 වන විට ඔහුගේ පුද්ගලික වත්කම් ඩොලර් බිලියන 17.5 දක්වා වර්ධනය වුයේ ඔහු ලොව ලාබාලතම බ්ලියන පතියා සහ 52 ධනවතා වෙමිනි.ඔහුට මුහුණු පොතෙන් 28.4% ක කොටසක් හිමිය.

    පුද්ගලික ජීවිතය පිළිබද විස්තර
    1984 දී නිවුයෝර්ක් හි උපත ලද මාර්ක් සකර්බර්ගේ දෙමවුපියෝ වුයේ මව කරෙන් සහ පියා එඩ්වඩ් සකර්බර්ග්ය.මව මනෝ චික්ත්සක වරියෙකි.පියා දන්ත වෛද්යා වරයෙකි.තවද මොහුට සහෝදරියන් තිදෙනෙකු සිටී.
    කුඩා කලදී මොහු ශාස්ත්රීමය විෂයන් සම්බන්දව ඉමහත් දක්ෂතාවයක් පෙන්නුම් කල ශිෂයෙකි.මොහු පාසලේ ඉංග්රීහසි නොවන අනෙකුත් භාෂා වන ප්රංහශ,හිබ්රු,ලතින් සහ පැරණි ග්රීුක භාෂා ලිවීමට සහ කියවීමට හැකියාව ඇත්තෙකි.
    පාසල් කාලය තුලදී කඩු හරබය සදහා මොහු විශේෂ දක්ෂතාවක් දැක්වූකි.පාසල් කඩු හරබ කණ්ඩායමේ නායකත්වද හෙබවූ පුද්ගලයෙකි.
    ගොඩදෙනෙකුට වගේ මෙයාටත් ප්රේපම සමබ්දතාවක් තියෙනවා,ඒ තමයි චීන ජාතික Priscilla chan ඇය ඔහුගේ පෙම්වතියයි.මාර්ක්‌ට ඇයව හමු වුනේ හාවඩ් විශ්ව විද්යාිලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටින අතරතුරේදීය.මෙම සම්බන්දය ගොඩනැගුනේ මුහුණු පොත ආරම්භ කරන්නටත් පෙරය.2010 වසරේදී සකර්බර්ග් ඔහුගේ palo alto හි කුලියට ගත් නිවසේ ඇය හා එක්ව වසන්නට විය.සකර්බර්ග් අයට තිබු අසීමිත ආදරය නිසාම ඔහු චීන මැන්ඩරින් භාෂාව ඉගෙන ගත් අතර 2010 දෙසැම්බර් චීනයේ සංචාරය කළහ.
    මොහුගේ මුහුණු පොතේ මොහුගේ පිටුවේ දක්වා ඇති පරිදි මොහු හරිම විවුර්ත පුද්ගලයන් හා සබදතා ගොඩ නගා ගැනීමට උදවු කිරීමට හා ඔවුන්ගේ අදහස් හා ජායාරුප හුවමාරු කරගැනීමට ඉඩ සැලසීම ඔහුගේ අරමුණ බව සදහන් කර තිබේ.
    මුහුණු පොතේ පාට නිල් පාට ලෙස යොදා ගැනීමට හේතුව වුයේ සකර්බර්ග් වර්ණ අන්ධතාව නම් රෝගයෙන් පෙලෙන්නෙකු නිසාය.එම නිසා රතු කොළ වර්ණ නොපෙනේ.එම නිසා නිල් වර්ණය මුහුනු පොත පුර රජකරවන්නට විය. මොහු දැන් විවාහ දිවියට එලබ ඇත.


                                                  
                                                                                                                                                        උපුටා ගැනීම-නව ගිලුනත් බෑන්චූන්

    0 comments:

    Post a Comment

     

    Meet The Author

    Connect With Us

    See all posts

    Label 4

    Sed facilisis ultricies puru

    Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit lobortis nisl ut aliquip ex ea commodo consequat. Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse mo...

    Read More »
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Aliquam a nulla sapien. Sed facilisis ultricies purus, sed dapibus eros auctor ...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...

    Experience

    Recomended

    About Me

    Instructions