
ඔන්න මම ආයෙමත් මගේ බයිස්කොප්ස් යාලුවන්ට රසවිඳින්න පුළුවන් නියම වැඩ කාලි තියෙන ෆිල්ම් එකක් අරන් ආවා..මේකත් නිකන් Act Of volar චිත්‍රපටය වෆෙම සැබෑම විරුවන් පිළිබඳව කියාපාන චිත්‍රපටයක්...මේ වීරයන්ගේ ත්‍රාසජනක,සටන්කාමී අත්දැකීම් බලන්න ඕනෙනං ඔයාලත් ඩවුන්ලොඩ් කරගෙනම බලන්නකෝ යාලුවනේ...
මේකත් බ්ලූරේ රිප එකක් හින්ද සුපිරි කොලිටියකින් බලන්න පුළුවන්...ඔයාලගේ අදහසකුත් පහලින් දාගෙනම ෆිල්ම් එක බාගමුද යාලුවනේ..
මෙතනින් 699 MB BluerayRip එක බාගන්න
මෙතනින් ඉංග්‍රීසි උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න
ට්‍රේලර් එක මෙතනින් බලන්න











0 comments:
Post a Comment