• put your amazing slogan here!

    Nokia දුරකතනය WebCam එකක් කරමුද?


                                        
    අපේ කට්ටිය හෑමෝම ගාවම වෙබ්කෑම්ස්(WebCam) නෑහෑනේ,ඒත් ගොඩක් අය ගාව Nokia Phones තියෙනවනෙ.(කෑමරා එහෙම තියෙන එව්වා හොදේ)අපිට පුලුවන් ඒක යූස් කරන්න වෙබ්කෑම් එකක් හෑටියට,ඒක හොදයිනෙ,හෑබෑයි තව දෙයක් මේක යූස් කරන්න පුලුවන් අපේ යූස් කරන්න කට්ටියට විතරයි,මොකද දන්නවද මේක කරපු සොෆ්ට්වෙයාර් එකක්නෙ,ඒක හින්දා මේක දෑනට එක දෑම්මම වල වෑඩ නෑහෑ(මගේ එකේ අව්ලක්ද දන්නේ නෑහෑ,ඕගොල්ලො නම් දාලා බලලා මටත් කියන්නකො වෑඩද නෑද්ද කියලා.)




    හරි එහෙනම් අපි පටන් ගමුකො වෑඩේ.

    මුලින්ම මේ Software එක Download කරගන්නකො.
     

    1.) හරි දෑන් ඕක Extract කරගන්නකො.

    2.) දෑන් "MOBIOLA WEBCAM 3 FOR PC INSTALLATION" කියන Folder එක ඕපන් කරගන්න.ඒක ඈතුලෙ තියෙන "MOBIOLA FOR PC.exe" කියන එක ඕපන් කරලා Install කරගන්න.ඊට පස්සෙ Desktop Icon එක මත Right කරල Properties යන්න,Properties වල 'Find Traget' Click කරලා එතනට "Crack" කියන Folder එක ඈතුලෙ තියෙන "webcam.exe" කියන ෆයිල් එක Copy/Paste කරන්න.(Normal Path:"C:\Program Files\Mobiola Web Camera for S60")

    3.) "mobiola.webcam.v3.0.17_s60.3rd.5th_sis" කියන Folder එක ඕපන් කරලා ඒක ඈතුලෙ තියෙන "MOBIOLA WEBCAM FOR NOKIA PHONE.sis" App එක Phone එකට Install කරගන්න.(නෑත්තම් PC එකේ Install කරන  Software එක Finish කරද්දි අහයි App එක  Install කරන්නද කියලා,එතනින් හරි Install කරගන්න)

    4.) දෑන් වෑඩේ හරි,දෑන් PC එක Restart එකක් දාන්න(අනිවා Restart එකක් දාන්න ඕනේ.)

    5.)  දෑන් PC එකේ Software එකයි,Phone එකේ App එකයි එකයි ඕපන් කරන්න,ඊට පස්සෙ ඔබ WebCam එක PC එකට සම්බන්ද කිරීමට කෑමති ආකාරය තෝරන්න.(Bluetooth,USB,WiFi).දෑන් Phone එකේ තියෙන App එකේ Option-->Connect ගිහින් ඔබ PC එකේ තේරු ආකාරයෙන්ම තෝරන්න.(Bluetooth,USB,WiFi).'Connected' කියලා වෑටුනනම් වෑඩේ හරි.






    Skype වල Tools-->Option-->Video Sertting වල ගිහින් බලන්න WebCam එක පෙන්නයි.එහෙනම් මම ගියා මේක ඕගොලන්ට වෑදගත් උනානම් Comment එකක් එහෙම දාලා යන්න,වෑරදි තියේනම් ඒ ගෑනත් කියන්න.එහෙනම් ආයිත් දවසක අලුත් දෙයකින් හම්බවෙමු.මේ සයිට් එක ගෑන යාලුවන්ටත් කියන්න.


    0 comments:

    Post a Comment

     

    Meet The Author

    Connect With Us

    See all posts

    Label 4

    Sed facilisis ultricies puru

    Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit lobortis nisl ut aliquip ex ea commodo consequat. Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse mo...

    Read More »
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Aliquam a nulla sapien. Sed facilisis ultricies purus, sed dapibus eros auctor ...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...

    Experience

    Recomended

    About Me

    Instructions