• put your amazing slogan here!

    සමහර මිනිසුන්ගේ නැති, නමුත් තිරිසන් සතාගේ තිබෙන ආදරය කෙතරම් හැගීම්බර ද...



    මඳක් බලන්න යාලුවනේ මේ පින්තූරය දෙස.ඔබට කුමක්ද මේ පින්තූරය දුටු විගස හැඟෙන්නේ?

    අපේ සමහර මිනිසුන් අතරද නැති ව ඇති සෙනෙහස කියන දේ මේ තිරිසනුන්ට තදින් දැනෙන අයුරු බලන්න.
    මේ සතුන් දෙදෙනා අතරින් සුදු පති සුනඛයා ගේ ඇස් දෙකම අහිමි මී ඇති අතර පසු ගිය වසර පහක තුලම මේ ආකාරයට මෙම සත්වයා අනෙක් සුනඛයා උපකාර කරන බවටයි අපට දැනගන්නට ලැබුනේ...සමහර විට මේ එම ඇස් අහිමි සුනඛයාගේ ම භාර්යාව විය හැක.


    කෙසේ වෙතත් අද ලෝකයේ දියුණුතම සත්වයා වන මිනිසා අතරවත් මෙවැනි සෙනෙහසක්,ස්නේහවන්තකමක් නැති කලක මේ සත්වයින් 
     දෙදෙනා අතර කෙතරම් ආදරයක්,සෙනෙහසක් ඇතිද?


    මෙවැනි සිදුවීම් අපගේ නෙතට කෙතරම් ලෙස කඳුළු එක් කරනවාද?සමහර අයට කෙසේ වෙතත් මාගේ දෙනෙත්නම් කඳුලින් තෙමු සිද්ධියක් තමයි මේ...නමුත් අප අතරේම සිටින සමහර මිනිසුන්ට මෙවැනි සිදුවීම් දුටුවත් ඔවුන්ගේ සිත වලට අංශු මාත්‍රයක්වත් දුකක් ඇති නොවෙයි.එවැනි මිනිසුන් තමයි අද සමාජයේ කුරිරු බව ඇති කර තිබෙන්නේ..ඒ වගේම එවැනි මිනිසුන් තමයි මේ සමාජයේ ත්‍රස්තවාදය ගොඩනඟන්නේ...


    අද ලෝකයේ,සමාජයේ විශාල වශයෙන් මිනීමැරුම්,ස්ත්‍රී දූෂණ,සොරකම්,ළමා අපචාර වැනි විවිධාකාර අපරාධ ඇති වීමට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ මේ සෙනෙහස නොමැති කමයි.නමුත් එකිනෙකා පරයා යාමට තැත් කරන  මේ අද සමාජයේ මිනිසත්කමට,සෙනෙහසට මුල් තැන දෙන සමහර මිනිසුන්ද නැතුවාම නොවේ..


    කතෘ-චාමික විදුරංග

    0 comments:

    Post a Comment

     

    Meet The Author

    Connect With Us

    See all posts

    Label 4

    Sed facilisis ultricies puru

    Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit lobortis nisl ut aliquip ex ea commodo consequat. Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse mo...

    Read More »
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Aliquam a nulla sapien. Sed facilisis ultricies purus, sed dapibus eros auctor ...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...

    Experience

    Recomended

    About Me

    Instructions