• put your amazing slogan here!

    බෞද්ධ මුලධර්මවාදින්ගේ තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් කුරැණැගලින්


    මෙන්න ථෙරවාදි බොද්ධ මුලධර්මවාදින්ගේ තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් කුරැණැගලින් මේ බොද්ධ ත්‍රස්තවාදය දැන් ලංකාව ගිලගෙන 
     
    කතෘ-මනෝරම වීරසිංහ

    9 comments:

    1. මේ සයිට් එක කරන්නේ ඉස්ලාම් මූල ධර්මවාදියෙක්ද? ඉස්ලාම් වල නම් ඉතින් ඕක දෙකක් නෙවෙයි එකක් ඒ කියන්නේ මූලධර්මවාදයෙන් තොර ඉස්ලාමයක් නෑ කියන එක.

      ReplyDelete
    2. අපිත් සිංහල බෞද්ධ පිරිස් තමයි.නමුත් අද ලංකාවේ සිදු වෙන අපරාධ හා එකකට එකක් නැතිව ආගම්,ජාතී විරුද්ධ ක්‍රියා සිදු වෙනකොට ඒ දේවල් වල ඇත්ත තත්වේ නොදන්නා අයටත් පෙන්වා දෙන එක තමයි අපේ අරමුණ.කාටවත් ඇඟිල්ල දික් කිරීම නොවෙයි අපේ අරමුණ.ඒ වගේම මෙහි කතෘ තුමන් උත්සාහා දරා තිබෙන්නේද අද ලෝකයේ මෙවැනි තත්වයන් මිනිස්සුන්ට පෙන්වාදෙන්නටයි.

      ReplyDelete
    3. අනේ යකෝ තොපි සිංහලද? උඹල මහ ලොකුවට මද්‍යස්ථ මතධාරීන් වෙන්නද යන්නේ පොඩ්ඩක් හොයල බලපන් තම්බි කරන්නේ මොනවද කියල නිකම් site වලට traffic ගෙන්න ගන්න මෝඩ නියුස්‌ දාන්නේ නෙතුව.තොපි දන්නවද කුරගල පන්සල්, එඉතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කීයක්‌ තම්බියෝ කඩලා විනාස කලාද? ඒවා ගැන ඉස්සල්ල දාපන්. තොපි සිංහල බෞද්ධ නම තොපි දාපු පින්තුරේ victory for islam කියල තියෙන්නේ ඇයි? ඔහොමම තම්බින්ට දීගන හිටපන් තව අව්රුදු 20 කින් තොපිට සිංහල බෞද්ධ කියල කියන්න තියා බුදුන් වඳින්න වත් නිදහසක් නෙති වයි එතකොට කතා කරපන් බෞද්ධ තෘස්තවාදය ගැන.

      ReplyDelete
    4. යකෝ බොරුවට වලිගෙ පාගාගෙන නටන්නතුව හිටපන්.අපිත් බෞද්ධ තමයි යකෝ..ඒත් එක පාර්ශ්වයක ඉඳගෙන අපේ අදහස් හුවමාරු කරගන්න අමාරුයි කියලා තොපි දන්නේ නැද්ද? යකෝ අපේ වගකීම තමයි මිනිස්සුන්ට ඇත්ත ඇති සැටියෙන් ලබාදෙන එක.අනික මේ තොපි කියනවා වගේ මේ ලිපියේ අසත්‍ය තොරතුරු කිසිවක් අන්තර්ගත වෙන්නේ නෑ..එහෙම අසත්‍ය දේවල් තියෙනවනම් ඕනෑම වෙලාවක මේ ලිපිය සංශෝධනය කිරීමට හරි මේ ලිපිය අයින් කරන්න ඕනෑම වෙලාවක අපි සූදානං..ඒත් අපේ වගකීම තමයි ඇත්ත ඇති සැටියෙන් ජනතාවට ලබා දෙන එක...උඹල මේ එක පැත්තක් අරන් කා ගැහුවට මාධ්‍යයක් විදියට අපිට එක පැත්තක් ගඳ බෑ කියන එක තොපිට තේරෙන්නද්ද යකෝ..ඒ වගේම තමයි මේ ලිපිය සම්පූර්ණ වගකීම තියෙන්නේ අපේ කත්රුතුමාගේ අතේ...මේ ලිපියේ අවසානයේ ඔහු ගැන සඳහන් කරලා තියෙනවා..මාධ්‍යයට උපරිම නිදහසක් තියෙනවා...ඒ දේ තොපි තේරුම අරන් වලිග පාගාගෙන කෑ ගහපල්ලා..

      ReplyDelete
    5. තව දෙයක්! අපිට කිසිම වුවමනාවක් නෑ අසත්‍ය තොරතුරු ජනතාව අතරට ලබාදීල බොරුවට අපේ අඩවියේ ට්‍රැෆික් ගන්ඩ...ඒ දේත් තොපි තේරුම ගනිල්ලා..ට්‍රැෆික් ගන්ඩ හිතාගෙන ජනතාවට අසත්‍ය තොරතුරු ලබාදෙන්ඩ තරම් අපි පහත මට්ටමකට වැටිලා නෑ යකුනේ..

      ReplyDelete
    6. මුස්ලිම් අය සිංහල ගම්මාන වල, පන්සල් අස්සේ පල්ලි හදන්න මෙච්චර මහන්සි වෙන්නේ ඇයි කියල ඉස්සර වෙලාම තේරුම් ගන්න. මන්නාරමේ දෙමල ගමකට ගැහුව වගේ සිංහල ගම් වලටත් පැනල ගහනකල් ද බෞද්ධයන්ට අහක බලාගෙන ඉන්න කියන්නේ? දඹුල්ලේ උන දේ දන්නවද? අවුරුදු 60කට කලින් පන්සලෙන් බද්දට ගත්ත ඉඩමක කඩයක්, ඊට ටික කාලෙකට පස්සේ කඩේ ගෙදරක් වුනා, ගෙදරට යාඥා කුටියක් ආව, යාඥා කුටියට අහල පහල අයත් ආව. දැන් කියන්නේ මොකක්ද? අවුරුදු 60කට කලින් ඉඳල දඹුල්ලේ පල්ලියක් තිබුන කියල.

      මාධ්‍යවේදියෙක් කියල තමක්ටම කියා ගන්න නිසා කියන්නේ, මාධ්‍ය‍වේදියෝ මධ්‍යස්ත වෙන්න ඕනිනේ? එහෙනම් කොහොමද කියන්නේ අනවසර පල්ලියට විරුද්ද වෙච්ච බෞද්ධයෝ මූළධර්ම වාදියෝ කියල? අනික Victoy of Islam, Dawwah & Jihad කියන වචන මැකුවේ නැත්තේ ඇයි?

      ReplyDelete
    7. මම ඔයාගේ කතාව පිලිගන්නවා සහෝ.මමත් බෞද්ධ කෙනෙක් තමයි.ඒත් සහෝ මෙතනදී එක දෙයක් අපි හැමෝටම තේරුම ගන්න වෙනවා..අපි කාගේවත් ආගම් වලට එකිනෙකා අතර ඇන කොටා ගැනීම් සිදුකරගැනීම අනවශ්ය යි.මම හිතනවා ඒ දේ හැම කෙනෙක්ම තමන්ගේ යටි හිතින් හරි තේරුම ගනීවි කියලා..ඒ වගේම මම දන්නා ආකාරයට බුදු දහමෙදීත් අපට උගන්වනවා වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියලා...මම හිතනවා ඕනෑම බෞධයෙකුම ඒ දේත් පිලිගන්නවා කියලා..ඒ වගේම තව දෙයක් තමයි...ජිහාඩ් වැනි ත්රබස්තවාදීන්ට උනත් අපි මේ වගේ දෙයක් කරලා පාඩමක් උගන්වන්න යනවා කියන්නේ මම දන්නා විදියටනම් මහාම මහා ගොන් තකතීරු වැඩක්....මමත් දන්නවා ඒ වගේ අපත ජිහාඩ් තිරිසනුන්ගෙන් අපේ බුදු දහමට,සංඝයා වහන්සේලාට ඇති වෙන ඒ වගේම දැනටත් ඇති වෙලා තියෙන අමානුෂික,ආගම්වාදී නොමනා ක්රිුයාවන්.....නමුත් අපිත් උන්ගේ ගොඩට වැටුනහම අපිත් උන්ගේ ගණයටම වැටෙනවා කියලා ඔයාලට තේරුම ගන්නට බැරිද? ඒ නිසා මේ වගේ ගොන් වැඩ නෙවෙයි මම හිතන්නේ කරන්න ඕනේ...අපි දැන් කරන්න ඕනේ බුදු දහමේ ඉගැන්වෙන ඒ කරුණු පිළිපදිමින් බුදු දහම පිළිබඳව මනා පැහැදීමක් සෑම ජනතාවක් අතරම ඇති කිරීම නොවේද සහෝ?මේ වගේ මෝඩ විදියට හැසිරෙන මිනිස්සුනම් මම හිතන්නේ බුදු දහමේ මූලික කරුනුවත් දැනගෙන නෙවෙයි “මම බෞද්ධයෙක්” කියලා කියන්නේ.....මේ මතයන් මගේ මතයන් පමණයි සහෝ...ඒ නිසා ඔයාලගේ මතයටත් අපි හිස නමන අතරම ඒ සත්යනයන් නෙවෙයි ද කියලා දැනගන්න මම කැමතියි සහෝ....

      ReplyDelete
    8. සහෝදරයා බුදු හාමුදුරුවො කලෙත් සටනක් එනම් එකල භාරතයේ පැවති සමාජ ක්‍රමයට එරෙහිව උන් වහන්සේ උඩුගංබලා ඒ කියන්නේ පටිසෝතගාමීව ක්‍රියාකලා. බුදු හාමුදුරුවෝ නවගුන වැලක් ගැන ගැන පැත්තකට වෙලා හිටියේ නෑ. මේ වෙලාවේ අපටත් සිද්ධවෙලා තියෙනවා අන්න ඒ වගේ සටනක් කරන්න හැබැයි ඒක උන වහන්සේ කලා වගේම ප්‍රචංඩත්වයෙන් තොරව අවිහිංසාවාදීව සිද්ධ වෙන්නත් ඕනි.

      අන්‍යාගමිකයෝ තමන්ගේ ආක්‍රමණකාරී පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කරන වකවානුවක, බෞද්ධයෝ නව ගුණ වැල ගැන ගැන පැත්තකට වෙලා හිඳීමෙන් පමනක්ම බෞද්ධ උරුමයන් ආරක්ෂා වෙයි කියල ඔබ තුමා ගෙනෙන තර්කය ප්‍රායෝගිකද? කියල මම දැන ගන්න කැමතියි සහෝදරයා.

      ReplyDelete
    9. ඇත්තටම මම සතුටු වේනවා මේ විදියට දසුන් සහෝදරයා අපිත් එක්ක ඔබගේ අදහස්,උදහස්,තර්ක,විතර්ක ගෙනවිත් එමඟින් ජනතාවට නිරවද්‍ය තොරතුරු ලබාදීමට ප්‍රයත්නයන් දැරීම පිළිබඳව..

      සහෝදරයාගේ තර්කය මම වැරදියි කියලා කියන්නේ නෑ..ඒ තර්කය හරි...නමුත් සහෝදරයාම හිතලා බලන්න මේ ඉහත ලිපියෙහි සඳහන් වන ප්‍රචණ්ඩකාරී පිළිවෙතක් අනුගමනය කල පිරිස අවිහිංසාවාදී ලෙසද කටයුතු කරලා තියෙන්නේ කියලා.

      සහෝදරයාම තමයි ඉහත කමෙන්ටුවෙදී සඳහන් කර තිබෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර අවිහිංසාවාදී සටන් පිළිවෙතක් අනුගමනය කල යුතු බව...
      නමුත් මම ඔබගෙන් අහන්න කැමතියි ඉහත ලිපියෙහි සඳහන් වන පිරිස ඔබ පවසන අන්දමට අවිහිංසාවාදී සටන් පිළිවෙතක් ද?නැතිනම් ප්‍රචණ්ඩකාරී සටන් ක්‍රමයක් ද අනුගමනය කරලා තිබෙන්නේ කියලා...

      ReplyDelete

     

    Meet The Author

    Connect With Us

    See all posts

    Label 4

    Sed facilisis ultricies puru

    Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit lobortis nisl ut aliquip ex ea commodo consequat. Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse mo...

    Read More »
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Aliquam a nulla sapien. Sed facilisis ultricies purus, sed dapibus eros auctor ...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...

    Experience

    Recomended

    About Me

    Instructions