
ඇපල් සමාගමේ විශේෂිත ආරක්ෂක පද්ධතිය කෙතරම් හොඳට සුරක්ෂිත කර තිබුනත් පසුගිය දිනකදී ඒ ආරක්ෂක පද්ධතියටත් අනතුරක් ඇතිවුණු බව ඔබ සමහරවිට නොදන්නවා ඇති.මේකයි කතාව...
ඇපල් සමාගම කියන්නේ දැනට ලෝකයේ පවතින දියුණු තාක්ෂණයක් පවතින සමාගමක් බව ඔබ දන්නවා ඇති.මේ සමාගමේ දත්තත් එතරම්ම දියුනුයි.ඉතින් මේ දියුණු තාක්ෂනය ඇති දත්ත පරිඝනක ගත කර එය ආරක්ෂණයට ලක් කිරීමට ඇපල් සමාගමේ අය පියවර ගෙන සිටියා.
එත මේ ලඟදි දවසක ඒ සුවිසල් ආරක්ෂක පද්ධතියත් හැක් කිරීමට සමත් වුනු එක හැකර් වරයෙකුටනම් ඇපල් සමාගමේ දත්ත සොරාගැනීමට හැකි වුනු අතර මෙම හැකර් ව්රයාටනම් ඇපල් සමාගම හිස නැවීමට සිදු විය..ඇපල් සමාගම කෙතරම් හැකර්වරුන්ගෙන් හැක් වුවත් ඒ සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ SERVER වෙනස් කම වලට භාජනයට ලක් කර හෝ එම සර්වර් වෙනත් විකල්ප ඔස්සේ නැවත නැවතත් ආරක්ෂණයට ලක් ලක් කරත් මේ පාරනම් ඔවුන්ට එය නොහැකි වුනා...මේ පිලිබඳ වැඩි විස්තර නොබෝ දිනකින් අප විසින් හෙළි කිරීමට පියවර ගන්නෙමු..











publish all story....
ReplyDeleteඉක්මනටම සම්පූර්ණ කතාව ඔයාලට ලබාදෙන්නම් මචන්ලා...කමෙන්ට් කරලා දිරි ගන්වුවාට බොහොම ස්තුතියි සහෝ...
ReplyDelete